Innovative Sri Lankan free classified website http://siyalla.lk/ was launched on the 7th of February 2015 at Hotel Janakee, Colombo 05. This is an another novel gateway to the Sri Lankan internet users for the latest online classifieds and promotions. Lassanalanka Publications initiated its operations with the opening of Siyalla.lk and it is now on live not only for free classifieds but also for online promotions that is becoming more and more popular in Sri Lanka. නොමිලේ දැන්වීම් පලකල හැකි නවතම ශ්‍රී ලාංකීය වෙබ් අඩවිය (සියල්ල) http://www.siyalla.lk/ නමින් පසුගිය 7 වැනිදා එළිදැක්විය. ශ්‍රී ලාංකීය අන්තර්ජාලය තම වෙළඳදැන්වීම් හා ප්රිවර්ධන කටයුතු සඳහා මෙන්ම භාණ්ඩ හා සේවා මිලදීගැනීම සඳහාද සේවා ලබාදෙන මෙම siyalla.lk වෙබ් අඩවිය මෙම ක්ෂේත්‍රයේ නව මානයක් සකසනු ඇත. වර්තමානයේ වඩාත් ජනප්රියය වෙමින්යන අන්තර්ජාල ප්ර්චාරණය , ප්රමවර්ධනය හා තොරතුරු සැපයීමේ වෙබ් අඩවියක් ලෙසින් සියල්ල වෙබ් අඩවිය එළිදැක්වුයේ ලස්සනලංකා පබ්ලිකේෂන්ස් ආයතනයයි.
No comments:
Post a Comment